ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරක් කැබිනට් පත්‍රිකාගත කිරීම ගැන රේගු වෘත්තීය සමිති විරෝධය පළ කරයි.
රාජ්‍ය සේවයේ සියලු තනතුරු සඳහා අවුරුදු 60 සීමාව ක්‍රියාත්මක වනවිට මෙම තනතුර සඳහා ද එම සීමාව අදාළ විය යුතු බව ඔවුහු කියති.
එසේම කැබිනට් අනුමැතියකින් සේවකයින් බඳවා ගැනීම ශ්‍රී ලංකා රේගුවේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීමක් ලෙසද ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd