හැටන් ප්‍රදේශයේ රක්‍ෂිතවලට කිසියම් සංවිධානාත්මක පිරිසක් ගිනි තබන බවත් මේ වන විට අක්කර පන්සියක් පමණ විනාශ වි ඇති බවත් පරිසර සංවිධාන පවසයි.මේ හේතුවෙන් ප‍්‍රධාන ජලාශවල ජල මුලාශ‍්‍ර සිඳි ගොස් ජල මටිටම් ද පහළ බැස ඇතැයි ද ප‍්‍රදේශයේ පානිය ජල ගැටලූවක් මතුවි ඇතැයි ද එම සංවිධාන කියයි.
සතුන් දඩයම් කිරිමේ අරමුණින් මෙම ගිනි තැබිම් සිදුකරන බව පැවසූ හැටන් පොලිස් අධිකාරි බුද්ධික උඩුගම සුරිය මහතා ගිනි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට විශේෂ ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd