අශෝක තිලකරත්න
රැකව වැල්ල ඕඩය මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු අද (21) සවස දියේ ගිලීමෙන් මරණයට පත්වී ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සිග්ලර් ස්ටීවන් මාර්ක් (34) නැමති සංචාරකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතාරක්ෂක සේවයන් නැති මේ ප්‍රදේශයේ නාන කොට ප්‍රවේශම් විය යුතුයි. මේ හරියේ නාලා වසර කීපයකට පෙර මම අනුනමයෙන් බේරුනා.