රැකියා වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් ලංකාවේ අධ්‍යාපනය සකස් විය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නව කළමණාකාර සහකරුවන් දෙසිය දෙනෙකු බඳවා ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය..
මෙම අවස්ථාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින් ද සිල්වා , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන සුරංග නාවුල්ලගේ සහ අනිල් රාජකරුණා සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා යන මහත්වරුද, එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd