IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවයක

(දයාරත්න ඇඹෝගම)

බාහිර හෝ අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධාරින්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාතේ උපාධිධාරින් පිරිසක් අද (09) කැකිරාව මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත වුහ.

අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරින් මෙන්ම ඩිප්ලෝමාධාරින්ද  මෙම උද්ඝෝෂණයට  එක්ව සිටියහ.

මේ අතර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාතේ උපාධිදාරින් 539 දෙනෙක් සදහා ගුරු පත්විම් ලබාදිමේ උත්සවය කැකිරාව මධ්‍ය විද්‍යාලයේදි පැවැත්වුණි.

ජනාධිපතිවරයා කැකිරාව මධ්‍ය විද්‍යාලයට පැමිණෙන අවස්ථාවේදි මෙම රැකියා විරහිත උපාධිධාරින් පොස්ටර් සහ බැනර් ප්‍රදර්ශණය කරමින් මෙසේ නිහඩ උද්ඝෝෂණයක නිරතවිම විශේෂත්වයකි.

මෙම නිහඩ උද්ඝෝෂණයේදි පොලිසිය විසින් එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.



අදහස් (0)

රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site