(දයාරත්න ඇඹෝගම)
රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අද (21)අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි උතුරු මැද පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ වහලය මතට නැග උද්ඝෝෂණයක නිරත වුහ.
මේ අතරම තවත් පිරිසක් කාර්යාල භූමියේ බිම වාඩිවි විරෝධතාවයේ නිරත වූහ.
උතුරු මැද පළාත් සභාව මගින් පසුගිය කාලයේ අසාධාරණ ආකාරයට දේශපාලන හිතවත්කම් මත ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි පත්විම් ලබා දුන්නද විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් තමන්ට පත්විම් ලබා නොදුන් බව උද්ඝෝෂණයේ නිරත රැකියා විරහිත උපාධිධාරිහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd