ස්ථීර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීහු අද (21) මහාත්මා ගාන්ධි උයන අසල ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් කළහ.
2012 වසරේ පටන් පත්වීම් ලබා නොදුන් බව කියන උපාධිධාරීහු විශාල පිරිසක් මෙයට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd