(ඩී.කේ.රත්න )
හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොකතැන්න ඉහළ කොටස රක්ෂිතයේ අද (22) හවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි හාලිඇල පොලීසිය පවසයි.
මෙම ප්‍රදේශයට පැවති අධික සුළඟත් සමග ගින්න පැතිර ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd