යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම් තුනකට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා අද අත්සන් කළහ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන ශ්‍රී ලංකාවේ වෙළඳාව ආශ්‍රිත සහාය සඳහා වූ වැඩසටහන සහ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ණය ආධාර ඒ ගිවිසුම් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd