(රොමේෂ් මධුෂංඛ)
යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එලමින් සිටි සේවකයින් පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
කල්වියන්කාඩු නායන්මාර් කැලෑ ප්‍රදේශයේදී භූගත ජල නල පද්දතියක් එළීම සඳහා ගිය සේවකයින් පිරිසක් පොළව හාරමින් සිටදී අදාල මිනිස් සිරුරේ අස්ථි බවට සැක කෙරෙන අස්ථි කිහිපයක් හමු වී ඇති අතර එම සේවකයින් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත.
කිලිනොච්චිය ඉරණමඩු සිට යාපනය දක්වා පානීය ජල නල පද්දතියක් ඉදිකිරීම සඳහා මේ දිනවල පොළව හැරීම සිදු කරන අතරතුර පොළව අඩි 3ක් පමණ හැරීමෙන් පසුව මෙසේ මිනිස් අස්ථි කොටස් හමුව ඇති බවට යාපනය පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd