(රොමේෂ් මධුෂංඛ)
යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසළ පිහිටි පොකුණක තිබී පුද්ගල මළ සිරුරක් අද (11) උදෑසන සොයාගත් බව පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ යානයේ - කිරායි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කන්දසාමි බාල සුබ්‍රමණියම් නැමත්තෙකි.
ඊයේ (10) රාත්‍රියේදී යතුරුපැදියකින් පැමිණ ඇති මෙම පුද්ගලයාගේ යතුරුපැදිය කොවිලේ බැම්මක වැදී අනතුරට ලක් වී මෙම අනතුර සිදුව ඇති අතර බැම්මෙහි වැදීමෙන් අනතුරුව යතුරුපැදිය සමඟ ඔහු විසිවී ගොස් අසල පිහිටි පොකුණට වැටි ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd