රොමේෂ් මධුෂංඛ
යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිකගේ තියුණු ආයුධ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු තුවාල ලබා අද (25) අලුයම යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පිහිටි නිවසකට මුහුණ වසාගත් තිදෙනෙකු නිවසේ වහලයෙන් ඇතුල් වී නිවසේ සිටි පියාට සහ දියණියට තියුණු ආයුධ වලින් පහර දී නිවසේ තිබූ මුදල් හා රත්තරන් රැගෙන පලා ගොස් ඇත.
කොල්ලකන ලද රත්තරන් හා මුදල්වල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර පහරදීම් හේතුවෙන් තුවාල ලැබූවන් අසල්වාසීන් විසින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවසකට පැන පහර දී රත්තරන් කොල්ල කා පලා යයි