සිරාජ් හසීම්
ගතවූ වසරේ යාපනය දිසාව තුළ සිදුව ඇති මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 92 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
යාපනය කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවලට අයත් ප්‍රදේශවලින් සිදුවූ අනතුරුවලින් 75 දෙනෙකුත්,කන්කසන්තුරෙයි පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවලට අයත් ප්‍රදේශවලින් සිදුවූ අනතුරුවලින් 17 දෙනෙකුත් මරණයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd