IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරති

(ප‍්‍රදීප් කුමාර)
 
යුද සමයේ මියගිය පිරිස් සමරා උතුරු පළාත පුරාවට විවිධ සැමරුම් උත්සව පැවැත්වු අතර එහි එක් උත්සවයක් වව්නියාව පිහිටි ශී‍්‍ර මුත්තුමාරි අම්මාන් කොවිලේ සංවිධානය කර තිබිණි. 

මෙහිදී යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කිරීම සඳහා උත්සවය සංවිධානය කර තිබුණ ද එහි කොටි ත‍්‍රස්තවාදී සංවිධානය විසින් සිය සිහින ඊළාම් රාජ්‍ය ලෙස නම් කර තිබු ප‍්‍රදේශ දැක්වෙන සිතියමක් ප‍්‍රදර්ශනය කරමින් සැමරුම් පවත්වන ලදි. 

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීකයින් ඇතුළු පිරිසක් සහභාගී වු අතර ඔවුන් යුද්ධයෙන් මිය ගිය පිරිස්වල පවුල්වල සාමාජිකයින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ද ප්‍රදානය කිරිම සිදුවිය.



අදහස් (0)

යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site