IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


යුද්ධයේදී මියගිය ගජබා විරුවන් සිහිකර පුෂ්පෝපහාර උත්සවයක්

(මනුල වික්‍රම)

ගජබා රෙජිමේන්තුවේ 36 වන සංවත්සරයට සමගාමීව මියගිය ගජබා රණවිරුවන් සිහිපත්කර පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් අද (13) සවස සාලියපුර  පිහිටි රණවිරු ස්මාරකයේ දී පැවැත්විණි.

එම රෙජිමේන්තුවේ පුරෝගාමියා වූ මේජර් ජෙනරල් විජය විමලරත්න මහතා ඇතුළු මියගිය නිලධාරීන් 171 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 479 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීමට යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ හමුදා නිලධාරීහු සහ මියගිය අයගේ ඥාතීහූද එක්ව සිටියහ.

 



අදහස් (4)

යුද්ධයේදී මියගිය ගජබා විරුවන් සිහිකර පුෂ්පෝපහාර උත්සවයක්

Raveendra Sunday, 13 October 2019 02:05 PM

තම මව්බිම රැකගැනීමේ ඒ උධාර ක්‍රියාව සදහා තමන්ගේ මිලකළ නොහැකි ජිවිත පරිත්‍යාග කල ඔබ සැම මෙන්ම සියලුම රණවිරුවන්ටත් ආබාදිත වූ ඒ අබිත රණවිරුවන් ලංකා මාතාවගේ හදවතේ රන්අකුරෙන් ලියවී ඇත. එය සක්කරයාටවත් මකා දැමිය නොහැක. ඔබ සැමට නිවන්සුව අත්වේවා !!! ඔබලා මෙලොවට බිහිකළේ ඒ සදාදරණිය මෑණියන්ටත් සියලුම ලාංකිකයන් සදා ණයගැතිය. මව්බිම වෙනුවෙන් පොරණේ.// දිවි දුන් ඒ විරු දරුවන්නේ..// "ලේවලිනුයි" ඒ දෙරණේ..// මිණිකැට මුතුකැට මැවුනේ..//

:       0       133

සමන් ඔස්ට්‍රලියා . Monday, 14 October 2019 12:51 AM

සමහර අය රණවිරු ගායට බෙහෙත් ගැන කතාකරන කාලේ මේ වගේ දේවල් අහන්නත් ආසයි

:       0       61

rishad Monday, 14 October 2019 07:28 AM

මුස්ලිම් ජාතියේ උත්තමාචාරය මෙසේ පුද කරමි. ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා .!

:       0       68

Nuwan Monday, 14 October 2019 09:06 AM

ඇස් ඉස් මස් ලේ පූජා කරලා මගේ මව්බිම බේරාගත්තේ වීර රණවිරුවෝ. ගැමුණු රජතුමාගේ පටන් මේ රට බේරාගත්තා.නමුත් මේ දේශපාලුවෝ පක්ෂ බේදයකින් තොරව මේ රට විනාශ කළා.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 70 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 249 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site