(රංජිත් රාජපක්‍ෂ )
කන්කසන්තුරේ සිට දියතලාව දක්වා ධාවනය වු යුද හමුදා ට‍්‍රක් රථයක් නුවරඑළිය ගම්පොළ ප‍්‍රධාන මාර්ගයේ පලාගොල්ල වැලමිට වංගුව ප‍්‍රදේශයේදි මීටර් පහළොවක් පමණ පහළට පෙරලිමෙන් අද (13) අනතුරට ලක් වී ඇත.
රියදුරු පුහුණූව ලබමින් සිටි යුධ හමුදා භටයෙකු ට‍්‍රක් රථය ධාවනය කරමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇත.
ට‍්‍රක්රථයේ ගමන් ගත් යුධ හමුදා භටයින් දසදෙනෙකු තුවාල ලබා කොත්මලේ සහ ගම්පොළ මුලික රෝහල් වෙත ඇතුලත් කර ඇති බව කොත්මලේ පොලිසිය පවසයි.
අනතුර පිළිබඳව කොත්මලේ පොලිසිය පරික්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවටත් .... වහනයක් හරියට පදවගන්න බැරිනම් ... සාමාන්‍ය මිනිස්සු ගැන ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ නේද ... ?