කෞශල්‍යා අබේවික්‍රම විසින් රචිත "යථාර්ථවාදී වෙනස" කෘතිය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
මහාචාර්ය සිරි හෙට්ට, මහාචාර්ය ආරියරත්න කලුආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd