( විජේරත්න රත්නායක )
බදුල්ල- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පෙ මිල්ලගම හන්දිය අසලදී අද (16) යතුරුපැදියක හැපී බරපතල තුවාල ලැබූ කාන්තාවක බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඇල්ල පොලීසිය කියයි.
යතුරුපැදිකරු බදුල්ලේ සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුද බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd