ඔගස්ටින් ප්‍රනාන්දු
මුගුණුවටවන කරවිටාගාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 22 වියේ පසුවන තරුණයකු අද (30) උදෑසන මිය ගිය බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නැගෙනහිර ආරචිචිකට්ටුව ප්‍රදේශයේ විසු හෙට්ටිආරච්චිගේ විහග ධීමන්ත නැමැති තරුණයෙකි.
තම මිතුරෙකුගේ උපන් දින සාදයකට ගොස් පෙරලා සිය නිවස වෙත එමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd