(රංජිත් රාජපක්ෂ )
යතුරුපැදියක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.
අද (30) පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයෙදිය.
යතුරුපැදිකරු අපරික්ෂාකාරි ලෙස ඉදිරියෙන් ධාවනය වු මොටර් රථය ඉස්සර කරනවාත් සමග ප්‍රතිවරුද්ධ දිශාවෙන් ධාවනය වු මෙටර් රථයේ ගැටි යතුරැ පැදි කරු යතුරු පැදියක් සමගම ඉදිරියට ඇදි ගොස් තුවාලකරු ඉස්සර කර ගිය මොටර් රථයේද ගැටි ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි-මොටර් රථ අනතුරකින් අයෙක් රෝහලේ