(චන්දන ප්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ )
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත හන්දිය ආසන්නයේදී අද (25) උදෑසන යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටී යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ සීදුව රද්දොලුගම පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදිකරු ඉදිරියෙන් ධාවනය වූ බස් රථයට ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ බද කොටසේ ගැටී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බස් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd