ප්‍රදීප් කුමාර කුලරත්න
කොට්ටාව හොරණ පාරේ සිදුවු රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් මව,පියා,දියණිය රෝහල්ගත කිරිමෙන් පසුව දියණිය මියගිය බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව,කුලසෙවණ පාර පදිංචි පාසල් දැරියකි.
මියගිය දියණිය පාසලේ පැවති ශ්‍රමදානයක් සඳහා තම දෙමාපියන් සමඟ යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd