(චන්දන ප්‍රනාන්දු)
දංකොටුව බුජ්ජම්පොළ මාර්ගයේ කර්මාන්තපුරය අසල සිදු වු අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බුජ්ජම්පොල පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සිය මිතුරන් පිරිසක් හමු වි නැවත නිවෙස බලා යන අතරතුර රාත%s 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළුවා නහින්නේ කට හින්ද වගේම මේ යතුරු පැදි පදවන සමහරු ගෙදරින් යන්නේ යතුරුපැදියෙන් ගෙදර එන්නේ අවමංගල රථයෙන් හුඟක් වෙලාවට ඒ එයාලගෙම වැරැද්ද හින්ද .මෙතන වූනේ මොකද්ද කියල අපි හරියට දන්නේ නැහැ නමුත් මේ පාර ටිකක් පාලු පාරක් විශ්ෂයෙන් රෑට මම දැකල තියනවා සමහර යතුරු පැදි පියාඹනවා මේ පාරේ මෙතුමාගේ ජීවිතය අහිමිවීම අනිත් අය පාඩමකට ගත්තොතින් හොඳයි. ප්‍රශ්නේ එහෙම නොවෙන එක