(ඩබ් ඒ පියතිලක)
කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ පමණ මින්නේරිය ආයුර්වේද රෝහල අසල වංගුව සහිත ස්ථානයේ දී මාර්ගයේ යතුරු පැදි කරුවෙක් අනතුරකට පත්ව හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පළමු හරස් විදිය විනයාගපුරම් පෙත්තාලේ වලාචිචේන ලිපිනයේ පදිංචි සුද්දමනියම් ආරුලාරි (29) හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd