චන්ද්‍ර සේන ගමගේ
බෙලිඅත්ත පොලිස් වසමේ නිහිළුව ප්‍රදේශයේදි යතුරු පැදියක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගිය බවත් අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා තංගල්ල මුලික රෝහලට ඇතුළත් කළ බවත් බෙලිඅත්ත පොලිසිය පවසයි.
බෙලිඅත්ත හක්මණ මාර්ගයේදි මෙම අනතුර සිදුව ඇත්තේ අද (06) රාත්‍රී 8.30 පමණ බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd