(ජේ.කේ.එල් චාමින්ද)
තෙල්ලඹුර ප්‍රදේශයේ නිවාස දෙකකට හා වාහන කිහිපයකට පහර දී පුද්ගලයින් හය දෙනෙකුට තුවාල කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස යක්කලමුල්ල පොලිසියට බල කරමින් අද (24) ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරත වුහ.
මොවුහු ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය අවහිර කර පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd