IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යක්කල වික්‍රමආරච්චි සිසුහු උද්ඝෝෂණයක

තිලකරත්න දිසානායක

යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයෙහි සිසුන් 19 දෙනෙකුට අසත්‍ය චෝදනා නගමින් පන්ති තහනම් කිරීමට සැලසුම් කිරීම ඇතුළු ගැටළු කිහිපයකට විරෝධය පළකරමින් අද (15) දහවල් එම විද්‍යායතනය ඉදිරිපිට සිසුහු උද්ඝෝෂණයක් පැවැත්වූහ.

වෛද්‍ය සිසු සිසුවියන් 300ක් පමණ ඊට සහභාගී වූ අතර උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.

තත්ත්වය පාලනය කිරීම සඳහා  පොලිස් කණ්ඩායම් කිහියපක් යොදවා තිබිණි.



අදහස් (0)

යක්කල වික්‍රමආරච්චි සිසුහු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site