(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල බෝගමුව ප්‍රදේශයේදී අද (15) බස් ත්‍රිරෝද රථ අනතුරකින් තුවාල ලැබු කාන්තාවක් සහ පිරිමි අයකු ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
නිට්ටඹුව සිට ගම්පහ බලා ධාවනය වෙමින් තිබු නිට්ටඹුව ඩිපෝවට අයත් ලංගම බසයක් සහ නිට්ටඹුව දෙසට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd