
(නයෝමි දිල්රුක්ෂි)
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දෙමහල් කඩ පේලියක ගින්නක් අද(25)හටගෙන ඇත.
ගින්නෙන් සිල්ලර වෙළදසැලක් සම්පුර්ණයෙන්ම දැවි අළුවී ගොස් ඇත.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මාවනැල්ල ප්‍රදේශීය සභාවට අයත් ගිනි නිවන රථය යොදා ගෙන ඇති අතර, මේ වනවිට කෑගල්ල පොලිසිය, යුද හමුදාව, ප්‍රදේශවාසින්ගේ සහයෝගය ඇතිව ගින්න මැඩපවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd