IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාළු ලොරියක් පෙරැළෙයි

(චන්දන ප්‍රනාන්දු)

                                                
යාපනයේ සිට කොළඹ දක්වා මාළු තොගයක් ප්‍රවාහන කරමින් තිබු ලොරියක් වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයේ නයිනමඩමේදි අද (05) මාර්ගය හරහා පෙරැළී සිදු අනතුරකින් එහි   රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.


මාර්ගය හරහා එක්වරම යතුරුපැදියක් දැමීමෙන් එය බේරිමට ගොස් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව ලොරි රථයේ රියදුරා  පැවසු බව පොලීසිය සඳහන් කළේය.


අනතුරත් සමඟ ලොරි රථයේ  තිබු මාළු එළියට විසි වි තිබු අතර ලොරි රථයට හානිවීම නිසා වෙනත් ලොරියකට මාළු තොග පටවා යැවිමට පියවර ගත් බවද පොලීසිය පැවසීය. 



අදහස් (0)

මාළු ලොරියක් පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site