(රොමේෂ් මධුෂංඛ)
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මන්නාරමේ ජීවපුරම්, සිම්රොන් නගර් සහ ශාන්තිපුරම් යන ප්‍රදේශවල පවුල් 300කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.
මේ දිනවල ඇදහැලෙන වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් බලපා ඇතැයිද සිය දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයිද ඔවුහු කියති.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් අවදානම් තත්වයක් උද්ගත වුවහොත්, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරන ලෙසට මන්නාරම ආපදා කළමණාකරන කාර්යාලය පවසයි.



2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහවැස්සෙන් මන්නාරමේ පවුල් 300ක් පීඩාවට