IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවිලච්චියේ නිවාස 40ක් ජලයෙන් යටවෙයි

(දයාරත්න ඇඹෝගම)
 
අධික වර්ෂාව හේතුවෙන් මහවිලච්චිය ගොවි ජනපදයේ නිවාස 40ක් පමණ ජලයෙන් යටවී ඇතැයි මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරි සී. චන්ද්‍රදාස මහත්මිය අද(05) පැවසුවාය.
 
එම නිවැසියන් නෑදෑයන්ගේ නිවෙස්වලට ගොස්  මේ වනවිට නවාතැන් ගෙන සිටිති.
 
කුඹුරු අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් ද ජලයෙන් යටවී ඇතැයි ඇය පැවසුවාය.
 
පලුගස්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ  අශෝකමාලාගම ගම්මානයේ පාලමක් හා කුඩා විලච්චිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ වාන් ඇලක සපත්තු පාලමටද හානි සිදුව තිබේ.



අදහස් (0)

මහවිලච්චියේ නිවාස 40ක් ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site