(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද (08) නිමාවට පත්වූ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට හිමිවූ අතර අනු ශූරතාව දිනා ගන්නා ලද්දේ මහවැලි සී කලාපය විසිනි.
මහවැලි කලාප 10 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක් තරඟ ඉසව් 41 ක් සඳහා තරඟ වැදුණහ.
ජයග‍්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩී.ඒ. දිසානායක යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට