IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහරගම නගර සභාවත් උණුසුම් වෙයි

   
 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ සෝ. විජේවර්ධන   

                                          
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව අහෝසි කොට නීති විරෝධී අන්දමින් අගමැතිවරයකු හා නව ආණ්ඩුවක් පත් කිරීමට එරෙහිව විරෝධය පළකරමින් මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද(23) මාසික සභා රැස්වීමට පැමිණියහ.                       

නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇරඹුණි.                       

එහිදී එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරුන් ඊට විරෝධය පෑම නිසා සභාව උණුසුම් තත්ත්වයක් ගත්තේය.                             
මේ හේතුවෙන් පැය 2කට ආසන්න කාලයක් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවිණි.

(ඡායාරූප ශාන්ත කුමාර කුලරත්න)



අදහස් (0)

මහරගම නගර සභාවත් උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site