(ජයන්ත සමරකෝන් )
මහරගම නගරසභාවේ උද්ගත වී ඇති සභාපති සේවක ගැටුමෙන් දින තුනක් තිස්සේ පොදු සේවාවන් මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තාවේ.
ග්‍රාමසේවා කොට්ඨාස 25 ක කසළ ඉවත් කිරීම, විදුලිය, සෞඛ්‍ය මෙන්ම පොදු සේවාවන් සියල්ල මේ හේතුව නිසා ඇනහිට තිබේ.
හෙට (10) වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී සභාපතිවරයාගේ පහරකෑමට ලක් වු බව කියන සේවකයින් සිව්දෙනාගෙන් සභාපතිවරයා සමාව ලබාගැනීමේ සුදානමක්ද පවතින බව එහි නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd