කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොල්ගහවෙල, කුණ්ඩසාලේ හා මාලඹේ යන මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථානවලදී වෙසක් මංගල්‍යය වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
වෙසක් පොහෝ දින ධර්ම දේශනාව දහවල් 12 සිට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වෙන අතර එදින රාත්‍රී 7.30 සිට මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කිරීමටද නියමිතය.
වෙසක් පොහෝ දින කුණ්ඩසාල මහාමෙව්නාව භාවනා අසපුවේදී සවස 5.30 සිට රාත්‍රී 7 දක්වා සිරි ගෞතම සම්බුදු මහ සෑ වන්දනාව පැවැත්වේ. එදින රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ධම්මපද සජ්ඣායනාවක් සිදුකිරීමටද නියමිතය.
මාලඹේ, පිට්ටුගල අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී වෙසක් පෝදා සවස 5.30 සිට මල් කන්චුක පූජාව සහ ලේසර් ආලෝක පූජාව සිදුකරමින් ඝටීකාර මහා සෑ වන්දනාව පැවැත්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහමෙව්නාවෙන් මහ පිංකම්
සමන්ත Friday, 01 May 2015 04:38 PM
දුර්ලබව ලද මේ දිවියේ වාසනා ගුණය හැඳින ගෙන. ශ්‍රද්ධාව ඇති සියල්ලෝම සහභාගීත්වය මුදා හරිත්වා (බ)