IMG-LOGO

මහමෙව්නාව වෙසක් සිරියෙන් බැබළෙයි

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ පොල්ගහවෙල, මාළඹේ සහ කුණ්ඩසාලේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපු රැසකම අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පිංකම් රැසක් සංවිධානය කෙරිණි.

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සම්බුද්ධ රාජ මාළිගාව විදුලි බුබුළින් ඒකාලෝක විය. මාළඹේ පිට්ටුගල පිහිටි අමාවතුර භාවනා අසපුවේ ඉදිකළ ශ්‍රී ඝටීකාර මහ සෑයද විදුලි ආලෝක යොදා අලංකාර කළ අතර ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සිදුකෙරිණි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනා කුණ්ඩසාලේ හා පොල්ගහවෙල මහමෙව්නාව අසපුවලදී පැවැත්විණි. 

10954331_10204485680849205_ 10989221_10204485705049810_ 10989463_10204485684649300_ 11140212_10204485711169963_ 11161727_10204485708049885_ 11174236_10204485682929257_



අදහස් (0)

මහමෙව්නාව වෙසක් සිරියෙන් බැබළෙයි

අයේෂා විදුරංග Friday, 08 May 2015 09:28 AM

නමෝ බුද්ධාය.(හේ)

:       0       0

රණතුංග Saturday, 09 May 2015 12:19 PM

නමෝ බුද්ධාය .(බ)

:       0       0

සසංකා Wednesday, 06 May 2015 11:18 AM

නමෝ බුද්ධාය.... (ම)

:       0       0

අයෙශ් Wednesday, 06 May 2015 11:35 AM

නමෝ බුද්දාය (කේ)

:       0       0

තනූ Monday, 11 May 2015 09:43 AM

බුදු සසුන බැබලේවා(නදී)

:       0       0

තනූ Monday, 11 May 2015 09:43 AM

බුදු සසුන බැබලේවා(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 97 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site