(චන්ද්‍රසේන ගමගේ)
වෝහාරික විගණන වාර්තාවෙන් හෙළි වූ හා හෙළි නොවූ මහබැංකුව මංකොල්ලකාපු සියළු හොරුන්ට දඬුවම් දිය යුතු බව මගී කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) රන්න තලුන්න මහා විහාරයේ පැවති ආගමික උත්සවයකදී පැවසීය.
මේ රටේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සදහා මම මගේ වැටුප පරිත්‍යාගකර තිබෙනවා. අපි එහෙම කරන්නේ මේ දරුවන් සාරධර්ම වලින් පිරිපුන් දරුවන් බවට පත් කර මේ සමාජය සුවපත් කරන්නයි.හොරුන්ට දඩුවම් දෙන්නේ නැති සමාජයක අපේ උත්සාහය වතුරේ යනවා.
මේ රටේ වැඩිහිටියන් පමණක් නොවෙයි මේ රටේ දරු පරපුර මේ රටේ දේශපාලකයින් හොරු කියල තේරුම් ගත්ත දවසට මේ සමාජය මොන පැත්තට යයිද කියල විශ්වාසයක් තියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.
අද ජනාධිපතිතුමා විශාල ආදර්ශයක් දෙමින් ඉන්නවා . මේ සමාජය වංචාවෙන් හා දූෂණයෙන් මුදවා ගන්න. එතුමා යම් වැඩ කොටසක් කරමින් ඉන්නවා. අපි එතුමාගේ ඒ වැඩ පිළිවෙලට සහයෝගය දෙනවා.අපිට විශ්වාසයක් තිබෙනවා මහබැංකු වංචාවට සම්බන්ධ සියළු දෙනාට දඩුවම් දෙන්න පමණක් නොව එම මුදල් අය කර ගන්නත් එතුමා කටයුතු කරයි කියා.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘මහබැංකුව මංකොල්ල කාපු හොරුන්ට දඬුවම් දිය යුතුයි‘‘
banda Sunday, 26 January 2020 04:00 PM
2005 සිට අද දක්වාම දඩුවම් දෙන්න ඕන කියන්න මහත්තයෝ
විජිත් Sunday, 26 January 2020 04:56 PM
දැන් ඔය තියෙන්නේ වෝහාරික වාර්තාව.