පොසොන් පොහොය නිමිත්තෙන් දළඳා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයේද ශ්‍රී දළඳා මාලිගාව අභියසදීද දන්සැල් රැසක් සංවිධානය කර තිබුණි.
මනුෂ්‍ය පදනම හා පොලිස් විශේෂ ස කාර්ය බලකා සාමාජිකයන් පවත්වන ඔසු පැන් දන්සැල අද (02) පොසොන් පොහෝ දිනද පැවැත්වෙන බව එහි සංවිධායක මණඩලයේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
මෙහි දේශීය සහල් හා ඔසු පැලෑටි උපයෝගි කරගෙන වස විස වලින් තොර කාබනික පොහොර පමණක් වලින් වගා කළ කොල කැද දන්සැලක්ද පැවැත්විණි.
මාතලේ සහන් සරණ ප්‍රජා සත්කාර පදනම මගින් ශ්‍රි දළඳා වන්දනාවට එන සැදැහවතුන් සඳහා නෙලුම් මල් දන්සැලැක්ද පැවැත්වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්සැල් පරීක්ෂාවේ යෙදී සිටින අයුරුද දැකිය හැකි විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහනුවරත් පොසොන් දන්සල්