මහනුවර දුම්රිය ස්ථානයේ ක්‍රමවත්ව ජලය බැස නොයාම හේතුවෙන් මදුරු කීටයන් බෝවී ඇති බවත් එම මදුරු කීටයන් විනාශ කිරීම සඳහා ගප්පින් වැනි කුඩා මාළු බෝ කිරීම හේතුවෙන් මසුන් බෝවීම වැඩිවී ඇතැයි මගීහු කියති.
නිසි පරිදි ජලය බැස නොයාමෙන් සිල්පර කොටන්ද දිරා යා හැකි බවත් ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd