(ඩයනා උදයංගනී)
මහනුවර නගරයේ ගංවතුර පාලනය සඳහා පෙර රජවරුන් විසින් තැනූ භූගත වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
වසර 200කටත් වඩා ඉපැරණි මෙම උමග මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතී.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව එම අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතීය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසරේ අප්‍රේල් වන විට අවසන් වීමට නියමිතය.
මහනුවර වැසි ජලය පාලනය සඳහා මෙම උමග ප්‍රතිසංස්කරණයෙන් මනා රුකුලක් ලැබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ප්‍රතිසංස්කරණය කරන උමග නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතාද එක්විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහනුවර ඉපැරණි වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කෙරේ