IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහින්දට සහය දක්වන යෝජනාවක් හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් සම්මත වෙයි

(මොහොමඩ් ආසික්)

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව අද (30) සම්මත කර ගනු ලැබීය.

හාරිස්පත්තුව මහ සභා රැස්වීමේදී එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව විරෝධතාවයක් නොමැතිව සම්මත විය.

මහ සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටිය නමුත් කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා යාමට නිවාඩු ලබා ගෙන තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත.

 



අදහස් (0)

මහින්දට සහය දක්වන යෝජනාවක් හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site