2017 වසරේ වත්මන් ආණ්ඩුව පෙරළනවා යැයි හිටපු ජනාධිපති විදේශිය මාධ්‍යකරුවන් හමුවේ කළ ප්‍රකාශය ගැන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් මෙසේ පවසයි.
විදේශ මාධ්‍යකරුවන් හමුවේ මෙවන් ප්‍රකාශ කරන්නේ ආපසු කාලය වසර දෙකකට ආණ්ඩුව ආර්ථික වශයෙන් බංකොළොත් කර තම හොර කඩයට නැවත බලය අල්ලන්ට බවයි.
කෙසේ වෙතත් මේ වසරේ මැතිවරණයක් පෙනෙන්නට නැති බවත් 2020 වසර දක්වා මේ රජය නොසැලී යන බවත් පවසයි.
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහින්දගේ අලුත් ආණ්ඩු හීනය ගැන අමිල හිමි කියයි