(ශාන්ත රත්නායක)
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (28) ආපදා කළමනාකරණය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.
අධිකරණ මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි දාසලාට මොකට මේ තනතුරු දෙනවද මන්දා..?