දුර ගමන් සේවා බස්රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්රථගාලේ ඉදිකළ විවේකාගරය සහ බස්රථ පිළිබඳව සොයා බැලීම සඳහා මාර්ග ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම අවස්ථාවේ ඡායාරූප මෙහි දැක්වේ.
( ඉෂාන් සංජීව -ඡායාරූප)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd