මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 120 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහු විසින් රචනා කරන ලද ‘සීගිරි ග්‍රැෆිටි‘ ග්‍රන්ථය පළ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී අද (26) උත්සවයක් පැවැත්විණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා එහි ආරාධිත දේශනය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd