ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය සුළු අඩු පීඩන ප්‍රදේශයක් බවට පත්වීම නිසා හෙට දිනයේදී, රට තුළ සහ අවට මුහුදේ වැඩි පුර වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, හෙටින් පසුව මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමක් අපෙක්ෂා කරන අතර, ඒ හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්වය අඩුවීමක් සිදු වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ට වඩා තද වැසි ඇතිවීමට ඉඩ ඇත. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
24 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
30 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
|
කොළඹ |
31 |
25 |
90 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මහනුවර |
28 |
21 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
85 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
|
මන්නාරම |
30 |
25 |
90 |
80 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd