IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මුහුදු හක්බෙල්ලන් නීතිවිරෝධීව ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

(සනත් ගමගේ)
 
නීතිවිරෝධී ලෙස මුහුදු හක්බෙල්ලන් විශේෂ කිහිපයක් ළඟ තබා ගෙන සිටි හම්බන්තොට බැරක්ක වීදියේ පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට බැරක් වීදියේ පදිංචිකරුවෙකි. විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සඳහා මෙම පුද්ගලයා බලපත්‍රයක් ලබා ගෙන තිබුණද ඔහුගේ නිවසේ තිබී විශේෂ මුහුදු හක්බෙල්ලන් කිහිපයක් හමු වූ බව පොලිසිය පවසයි.
 
වනසත්ව හා තුරුලතා ආඥාපනත යටතේ වඳ වී යන සත්ව කොට්ඨාසයට අයත් දැඩි ආරක්ෂිත මුහුදු හක්බෙල්ලන් විශේෂ වන   ලංකා බෙල්ලා, මියුරෙක්ස් සහ මකුථ බෙල්ලා ආදී බෙල්ලන් සැකකරු සතුව තිබී හම්බන්තොට වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.
 
හම්බන්තොට, කිරින්ද, බූන්දල  යන මුහුදු සීමාවලදී මෙම හක්බෙල්ලන් අල්ලා ගෙන ඇති බව තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
 
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට (10) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

මුහුදු හක්බෙල්ලන් නීතිවිරෝධීව ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site