IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුහුදු හක්බෙල්ලන් 340ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)
      
සිලාවතුර කොක්කුපඩයාන් හන්දියේදී නීතිවිරෝධීව මුහුදු හක් බෙල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය කියයි.
 
ඇල්ලීම තහනම් කර තිබූ හක්බෙල්ලන් 340 ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.
 
නාවික හමුදා හා පොලිස් බුද්ධි විමර්ශන ඒකකය විසින් ලබා දුන් තොරතුරක් මත සැකකටයුතු කැබ් රථය නවතා පරීක්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ තිබී මෙම හක් බෙල්ලන් සොයාගත් බව පොලිසිය කියයි. 
 
සැකකරු 72 වන විසේ පසුවන සිලාවතුර  පදිංචිකරුවෙකි. 
 
මිලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් ඇල්ලීම සහ ළග තබා ගැනීම ප්‍රවාහනය ධීවර ආඥා පණත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය කියයි. 
 
සැකකරු, හක්බෙල්ලන් සහ කැබ් රථය සමඟ මන්නාරම අධිකරණය ‍ හමුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිලාවතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

මුහුදු හක්බෙල්ලන් 340ක් සමඟ අයෙක් අත්අඩංගුවට

රවින් Thursday, 18 April 2019 12:09 PM

ඕකනේ පහුගියටිකේ ආරක්ෂක කඳවුරු ඉවත් කරන්න යයි කියලා උද්ගෝෂණය කලේ. උද්ගෝෂණය පිට පස්සේ ඉන්න දේශපාපකයෝ ටික උසාවියට දාන්න. ලංකාවේ කොහේ හරි දුෂිත දේශපාලුවෝ නැති උද්ඝෝෂණ නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site