දකුණු වෙරළබඩ ප්‍රදේශයේ සහ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමට හැකියාව තිබේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ. කන්කසන්තරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd